Thursday, February 13, 2014

make up 

අවුරුදු 18 ක තරුණියක් වන ස්ටෙෆිනි තම රූපලාවන්‍ය පෙට්ටියේ පවතින වර්ණවලින් අමුතුම රටා මැවීමට දස්කම් දක්වන්නියකි. වෙනත් තරුණියන්ට වඩා වැඩිපුර වර්ණ තවරා ගන්නා ස්ටෙෆිනි, එම මේක අප්වලට අමුතුම පෙනුමක් එක්කරන්නේ පබළු, ගල් වර්ගවලින් මෙන්ම, වෙනත් වර්ණවලින් අඳිනු ලබන මෝස්තර රටාවන් ගෙනි. ඇය විසින් සිදුකරනු ලැබූ මේක් අප් නිර්මාණ කිහිපයක් ඩේලිමේල් වෙබ් අඩවිය මෙලෙස වාර්තා වී තිබුණි.
-

No comments:

Post a Comment